නිපුණත්වයෙන් සවිබල ගැන්වුණු Auto Professional කෙනෙකු ලෙස ලෝකය ජයගන්න ඔබත් සූදානම්ද? ✨ අනාගතයේ Automotive ක්ෂේත්රයේ ඉදිරියට යාමට වෙර දරන තරුණ පරපුරට, Toyota Lanka Auto Academy හරහා අපි නිරන්තරයෙන් දැනුම, නිපුණතා සහ වෘත්තීය අවස්ථා ලබාදෙමින් මඟ පෙන්වන්නෙමු. ඔබත් අප සමඟ එක්වන්න - Sri Lanka Skills Expo 2026! 🚀 📅 2026 ඔක්තෝබර් 23 | 24 | 25 📍 කොළඹ ග්රීන්පාත් සහ විහාරමහාදේවි පරිශ්රයේදී ඔබගේ Automotive සිහිනය, වෘත්තීය ගමනක් බවට පත්කරගැනීමට මෙය ඔබේ අවස්ථාවයි. ゚viral
#automotive_marketing
#Toyota Lanka Auto Academy
#Sri Lanka Skills Expo 2026
#automotive training
#car industry
#education and skills
#advertising
Thích
Bình luận
Lưu